රැල්ලේ ගෝසාව හිතේ ගෝසාවට වඩා වැඩි වුවත් ඇයව දකින්නේ සය මසකට පසු නිසා හිත ඇතුලේ මේ දිනවල වාරකන්ය.
ගොඩක් වෙලාද ඇවිල්ලා..?
ඔව් පැයක් විතර වෙනවා..!
සුදූ හොඳ කාලෙකින් නේද අපිව අපට හම්බු උනේ..?
සුදූ හොඳ කාලෙකින් නේද අපිව අපට හම්බු උනේ..?
ඔව් නේන්නම්..!
ඈ යලිදු මා උරහිසේ ය.
වෙනදා එන දහඩිය සුවඳ වෙනුවට එන සැන්ට් සුවඳත්, මා සැමදා ආශාකල සිංහල වදන් මැදට ඉංගිරිසි අකුරු කෑලී පැමිණීමත් හිතට දුන්නේ මහා දුකකි.
Baby?
වෙනදා එන දහඩිය සුවඳ වෙනුවට එන සැන්ට් සුවඳත්, මා සැමදා ආශාකල සිංහල වදන් මැදට ඉංගිරිසි අකුරු කෑලී පැමිණීමත් හිතට දුන්නේ මහා දුකකි.
Baby?
හ්ම්ම්..?
අපි කාලෙකින් නේ හමුවුනේ සුදූ..?
අපි කාලෙකින් නේ හමුවුනේ සුදූ..?
ඔව්, ඔව්, ඒක හරි…
soo… ඔයාට මොකද හිතෙන්නේ මේ වෙලාව ගැන..?
ඔයාට හිතෙන දේම තමා සුදූ..!
චික් විතරක් වනචරයා..!
චික් විතරක් වනචරයා..!
එන්න එපා ඕවාට..!
මම කෑ ගහනවා..!!
Helpppppppppp..!!!
Helpppppppppp..!!!
මට දෙවියන් සිහි විය..! නොදෝමකින්..!
ලියා එව්වේ - LishWish (http://lishwish.blogspot.com/)