මම කලින් ලිපියෙත් කිව්වානෙ ගොල්ඩ්ෆිශ් සහෝ කරපු ඉල්ලීම ගැන. ඉතින් ඒක නිසා රොබොගේ PDF එකක් මම හැදුවා. ගෝල්ඩ්ෆිශ්ට විතරක් නෙමෙයි කැමති ඕනෑම කෙනෙකුට පහලින් බාගන්න පුලුවන්. එතකොට ඉන්ටර්නැට් නැතිකෙනෙකුට උනත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නෙ.
Showing posts with label Robots. Show all posts
Showing posts with label Robots. Show all posts
12.30.2011
පරණ අවුරුද්දේ පොරොන්දු ඉටුකිරීම ( සෝරෝට හා ගෝල්ඩ්ෆිශ්ට )
මේ අවුරුද්දේ මුලම මම පොරොන්දු දෙකක් වුණා එකක් සෝරෝට අනික ගෝල්ඩ්ෆිෂ් හෙවත් යාලු මාලුවාට. එක එක වැඩ අස්සේ ඕක දවසින් දවස කල් ගිහින් අවුරුද්දෙ අන්තිමේටත් ආවා. ලබන අවුරුද්දටනම් අදින්නේ නෑ කියලා හිතලා තමයි මේක කොටන්න ගත්තේ. සොරෝට වෙච්චි පොරොන්දුව තමයි "ශුද්ධවරයට ඔසවනවා" කියන්නේ මොකක්දැයි පැහැදිලි කිරීම. එතකොට ගෝල්ඩ්ෆිෂ්ට කිව්වානෙ මම හදන්න කියලා දුන්න රොබාගෙ pdf එකක් දෙනවා කියලා. අද ඔය දෙකම කරන්නයි යන්නෙ.
8.27.2011
රොබෝවන්ගේ ලෝකය...
ඔයාලට මතක ඇතිනෙ මම කලින් ලිපි පෙලකින් පොඩි රොබෝවෙක් හදන හැටි කියලා දුන්නා. දෙවෙනි රොබෝත් පලවෙනි රොබාගෙ PDF එකත් ලඟදීම පිට කරන්නයි ඉන්නෙ. (බොහෝ දෙනාගේ ඉල්ලීම පිට )
අද කියන්න යන්නෙ වෙනස් කතාවක් රොබෝලා ගැනම තමයි. මේක ඉතින් රොබෝලාගෙ ජීවන ගමන ගැන කියවෙන පිංතූර ටිකක්. ලිහන්න පුලුවන් මල්ල ඔබන්නෙ නැතුව ලිහලම බලමු.
5.23.2011
සරල රොබොට්ටෙක් හදමු....... කට්ටිය හදපු රොබෝලා...
කට්ටියට මතක ඇතිනෙ මම රොබෝ කුරුමිණියෙක් හදන හැටි කියලා post කීපයක් දැම්මා. මතක නැති අය හරි බලන්න බැරිවෙච්ච අය හරි ඉන්නවනම් පහල තියෙන link වලට ගිහින් බලන්න.
සරල රොබොට්ටෙක් හදමු.......1 කොටස
සරල රොබොට්ටෙක් හදමු.......2කොටස
සරල රොබොට්ටෙක් හදමු.......3 කොටස
සරල රොබොට්ටෙක් හදමු.......4 කොටස
අද මම කියන්න යන්නෙ එහෙම post දාලා මම ලබපු ප්‍රතිඵලය ගැන. දිගටම කියවන්නකෝ එහෙනම්.
5.20.2011
සරල රොබොට්ටෙක් හදමු....... 4 කොටස
කලින් post එකට comment වැටෙන්නත් කලින්ම හිතුනා ඔන්න ඔය ඉතුරු ටිකත් ඉවර කරනවා කියලා. කලින් post කියවපු නැති අය පේලියට කියවගෙන එන්න.
සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටස
සරල රොබොට්ටෙක් හදමු....... 2කොටස
සරල රොබොට්ටෙක් හදමු....... 3 කොටස
දැන් අපි ගාව ඉන්නවා මේ වගේ රොබෙක්. ඌට ඇඳුමක් අන්ඳලා රොක් කරලා ගන්නයි යන්නේ.
සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටස
සරල රොබොට්ටෙක් හදමු....... 2කොටස
සරල රොබොට්ටෙක් හදමු....... 3 කොටස
දැන් අපි ගාව ඉන්නවා මේ වගේ රොබෙක්. ඌට ඇඳුමක් අන්ඳලා රොක් කරලා ගන්නයි යන්නේ.
සරල රොබොට්ටෙක් හදමු....... 3 කොටස
කට්ටිය මග බලාගෙන ඇතිනෙ රොබෝව හදන්න. (අක්කිලා නංගිලා මෙව්වට නැතිපාටයි. එක comment එකක්වත් නෑනෙ. මොනවද හලෝ ගෑනු වගේ ඉන්නෙ නැතුව පොඩි ට්‍රයි එකක් දෙන්නකො :) )මෙන්න තුන්වෙනි කොටස. ඕගොල්ලො රොබෝව හදන්න ගන්න ඕන බඩු ගැන දන්නේ නැතිනම් පහල සබැඳියෙන් යන්න.
සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටස
මෙතෙක් රොබෝව හැදුව හැටි බලාගන්න.
සරල රොබොට්ටෙක් හදමු....... 2 කොටසට යන්න.
ඕගොල්ලෝ ඒ කොටස් දෙකේ හැටියට වැඩ කලානම් පහල රූපෙ විදිහට වැඩ ඉවර වෙලා තියේවි. ප්‍රශ්න තියෙනවනම් ඉතින් අහන්න.
සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටස
මෙතෙක් රොබෝව හැදුව හැටි බලාගන්න.
සරල රොබොට්ටෙක් හදමු....... 2 කොටසට යන්න.
ඕගොල්ලෝ ඒ කොටස් දෙකේ හැටියට වැඩ කලානම් පහල රූපෙ විදිහට වැඩ ඉවර වෙලා තියේවි. ප්‍රශ්න තියෙනවනම් ඉතින් අහන්න.
5.11.2011
සරල රොබොට්ටෙක් හදමු....... 2 කොටස
දැන් අපි රොබොට්ටා හදන්නයි යන්නෙ. මගේ රොබොට්ටා හදන පලවෙනි post එක කියෙව්වද? නැති අය පහල link එකෙන් ගිහින් කියවලා එන්න. නැති අය කිව්වෙ කියවපු නැති අය. ඒකෙ තමයි අවශ්‍ය කරන බඩු ගැන දාලා තියෙන්නෙ. ඒක කියවන්නෙ නැතුව රොබා හැදිලි බොරු ඔන්න.
සරල රොබොට්ටෙක් හදමු....... 1කොටස
එහෙනම් ඔක්කොම බඩු හරිනෙ. පටාන්ගමු. මේකත් මතක තියාගන්න මම පිලිවෙලට දිගටම කියාගෙන යනවා. සමහරවිට ඔයාලගෙ parts වැඩ කරන්නෙ නැති වෙන්න පුලුවන්. එතකොට ඉතින් ගම් ගාලා අලවපුවා ගලවන්න බෑනෙ. ඒකනිසා සර්කිට් එක අමුනලා ඉවර වෙලා ඇලෙව්වනම් තමයි වඩා හොඳ. ඒ වුනාට මම පිලිවෙලට කියන්නම්.
සරල රොබොට්ටෙක් හදමු....... 1කොටස
එහෙනම් ඔක්කොම බඩු හරිනෙ. පටාන්ගමු. මේකත් මතක තියාගන්න මම පිලිවෙලට දිගටම කියාගෙන යනවා. සමහරවිට ඔයාලගෙ parts වැඩ කරන්නෙ නැති වෙන්න පුලුවන්. එතකොට ඉතින් ගම් ගාලා අලවපුවා ගලවන්න බෑනෙ. ඒකනිසා සර්කිට් එක අමුනලා ඉවර වෙලා ඇලෙව්වනම් තමයි වඩා හොඳ. ඒ වුනාට මම පිලිවෙලට කියන්නම්.
සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටස
![]() |
| හදන්න යන එකා |
Subscribe to:
Posts (Atom)


